![]() |
ලලින්ද ගමගේ මහතා රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන හා පරිපාලන කටයුතු මෙහෙයවීම තුලින් ජනතා සුභසාධනයඉහළ නැංවීම. |
|
|
ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් සම්බන්ධිත ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම.
|
|
|
පී.ඒ.ඒ.එස්.වීරසේකර මයා දිස්ත්‍රික් ලේකම්තුමාගේ මඟපෙන්වීම මත දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු හා මහජන ගැටලු සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයෙහි සංවර්ධන කටයුතු මෙන්ම, ආපදා සහන කටයුතු සඳහා අධීක්ෂණය හා සම්බන්ධීකරණ දායකත්වය ලබාදෙමින් දිස්ත්‍රික් පරිපාලනය වඩාත් සඵලදායීව ඉටු කිරිම.
|
![]() |
කේ.ඒ.ආර්.යූ.කපුරුබණ්ඩාර මහත්මිය දිස්ත්‍රික් ලේකම් හා අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ පරිපාලන ක්‍රියාකාරකම් උදෙසා අභ්‍යන්තර පරිපාලන කටයුතුද ප්‍රශස්ත ලෙස ඉටුකිරීම. |
![]() |
එල්.ඒ.බී.එල් ගුණසේන මිය දිස්ත්‍රික්කයේ සංවර්ධන, සුභසාධන, හදිසි ආපදා පරිපාලනමය කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණය කිරීම සහ මූල්‍යමය වාර්තා තුළින් ජනතාවට සියළු මූල්‍යමය වගකීම් ඉටු කිරීම. |
![]() |
ජී.වී.ඒ සජීවනී මිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 හි අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම මගින් අපේක්ෂිත කාර්ය සාධනය සාක්ෂාත් කර ගැනීම සඳහා සහය හා මාර්ගෝපදේශ සැපයීම. |
![]() |
සමන්තා සේනානායක මිය රාජ්‍ය ප්‍රතිපත්තීන්වලට අනුකූලව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ පරිපාලනමය හා සංවර්ධන කටයුතු ඉටු කිරීමට අවශ්‍ය මූල්‍ය වගකීම ඉටු කිරීම තුළින් මහජනතාවට උපරිම සේවයක් සපයාදීමේ යුතුකම හා වගකීම ඉටු කිරීම. |
![]() |
ජ්.ඒ.ඩ්.ව්.ට්.ජයසුරිය මිය |
![]() |
එස්.ඩී.කේ.ප්‍රියදර්ශනී මිය කෘෂිකර්ම අධ්‍යක්ෂ ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම සිදු කිරීම. දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම කටයුතු හා සම්බන්ධ ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් ප්‍රගති සමාලෝචනය, ගැටලු නිරාකරණය සහ කෘෂිකර්ම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්ට සහාය වීම. |
![]() |
ජේ.ඒ.ඩී.එස් ජයසිංහ මහත්මිය |
![]() |
ඒ.එස්.ඩී.එම්.එස්.සංජීවනි මිය |
![]() |
ජී.ජී.එස්.වත්සලා මිය |
![]() |
ඩබ්.එස්.ඩබ් රුද්‍රිගු මහත්මිය |
![]() |
ඩබ්.එච්.ඩී.සී.පී විජේසුරිය මහතා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවරා දෙන සංගණන, සමීක්ෂණ සහ වෙනත් තොරතුරු රැස් කිරීම්, දිස්ත්‍රික් ලේකම්තුමාගේ මග පෙන්වීම මත කාර්යක්ෂම ව සිදුකරීම සඳහා මෙහෙයවමින්, දිස්ත්‍රික් පරිපාලනය වඩාත් සඵලදායී ව ඉටු කිරිමට දිස්ත්‍රික් ලේකම්තුමාට සහාය දැක්වීම. |
![]() |
ඩී.ඊ.දේවගම මහතා දිස්ත්‍රික් ලේකම්තුමාගේ මග පෙන්වීම මත දිස්ත්‍රික්කයේ පුපුරන ද්‍රව්‍ය විෂයට අදාළ සියලුම කාරණා , පුපුරන ද්‍රව්‍යය බලපත්‍ර /අවසරපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ රාජකාරී කටයුතු හා දිස්ත්‍රික්කය තුළ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පැන නගින ගැටලු වඩාත් කාර්යක්ෂමව, සඵලදායීව හා විනිවිදභාවයකින් යුතුව ඉටුකිරීම. |
![]() |
ඒ.එම්.අජිත් නිශාන්ත මහතා |




















