අභ්‍යන්තර කටයුතු ඒකකයේ පැමිණිලි ද්වාරයට ප්‍රවේශ වීමට ඔබගේ ජංගම කැමරාව භාවිතයෙන් මෙම QR කේතය පරිලෝකනය කරන්න.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සහ ඒ ආශ්‍රිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 තුළ මහජනතාවට සපයනු ලබන සේවාවන් පිළිබඳ නොවිසඳුණු පැමිණිලි, සැක සහිත අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමසීම් සඳහා විසඳුම් ලබා දීමේ අරමුණින් අල්ලස් දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා කොමිසමේ අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කර ඇත.
|
ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි මහතා දුරකතන : +94 332 222 050 |







