මධ්‍යම රජයේ රෝහල්
ශික්ෂණ රෝහල්
- රාගම කොළඹ උතුරු ශික්ෂණ රෝහල, රාගම
- ශ්වසන රෝග සඳහා වන ජාතික රෝහල (වැලිසර ළය රෝහල),වැලිසර
- රූමැටික් හා පුනරුත්ථාපන රෝහල, රාගම
ප්‍රාදේශීය රෝහල් (A වර්ගය)
- කඳාන ප්‍රාදේශීය රෝහල, කඳාන
ප්‍රාථමික වෛද්‍ය සේවා ඒකක
- විජය කුමාරතුංග අනුස්මරණ රෝහල, , සීදුව
අනෙකුත් මධ්‍යම රජයේ රෝහල්
- ගුවන් හමුදා රෝහල, ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක,, SLAF කටුනායක, කටුනායක
- මහර බන්ධනාගාර රෝහල, මහර
පළාත් රජයේ රෝහල්
දිස්ත්‍රික් මහ රෝහල්
මූලික රෝහල් (A වර්ගය)
- වතුපිටිවල මූලික රෝහල, වතුපිටිවල
මූලික රෝහල් (B වර්ගය)
ප්‍රාදේශීය රෝහල් (A වර්ගය)
- දිවුලපිටිය ප්‍රාදේශීය රෝහල, දිවුලපිටිය
- දොම්පේ ප්‍රාදේශීය රෝහල, දොම්පේ
- මිනුවන්ගොඩ ප්‍රාදේශීය රෝහල, මිනුවන්ගොඩ
ප්‍රාදේශීය රෝහල් (බී වර්ගය)
- රදාවාන ප්‍රාදේශීය රෝහල, රදාවාන
ප්‍රාදේශීය රෝහල් (සී වර්ගය)
- අකරගම ප්‍රාදේශීය රෝහල, අකරගම
- පමුණුගම ප්‍රාදේශීය රෝහල, පමුණුගම
පෞද්ගලික රෝහල්
- ආරෝග්‍යා රෝහල, ගම්පහ
- ආවේ මරියා රෝහල,මීගමුව
- බණ්ඩාරනායක රෝහල, වතුපිටිවල
- බ්‍රවුන්ස් රෝහල, රාගම
- සමුපකාර රෝහල, ගම්පහ
- දිසානායක රෝහල, මීගමුව
- හේමාස් රෝහල, , වත්තල
- ලීසන් රෝහල, රාගම
- නවලෝක රෝහල, මීගමුව
- මීගමුව සෞඛ්‍ය සේවා පුද්ගලික රෝහල, මීගමුව
- මහජන රෝහල, මහබාගේe
- රේඩියන්ට් අක්ෂි රෝහල, ජා-ඇල,
- සෙත්මා රෝහල, ගම්පහ
- සිරිසඳ රෝහල, නිට්ටඹුව
- බියගම ශාන්ත ජෝර්ජ් රෝහල, බියගම
- මීගමුව ශාන්ත ජෝශප් රෝහල
- සුව සෙවණ රෝහල, යක්කල
- විවේකා රෝහල, වේයන්ගොඩ






